Katina Robe Offering Ceremony October 25th, 2026
Date: October 25th 2026
Time: 10:00 AM to 1:00 PM
Location: Pennsylvania Meditation Center, 1999 South Valley Rd., Crystal Spring, PA 15536.
Conducted by Bhante Chandrawansa.
🙏 පෙන්සිල්වේනියා භාවනා මධ්‍යස්ථානයේ 2026 වසරේ අසිරිමත් කඨින චීවර පූජාව 🙏
පින්බර සිත් ඇති ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු. 🌸
2026 වසරේ අසිරිමත් කඨින චීවර පූජා පින්කම පෙන්සිල්වේනියා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
🗓️ 2026 ඔක්තෝම්බර් 25 වන ඉරු දින
📍 පෙන්සිල්වේනියා භාවනා මධ්‍යස්ථානය
🏠 1999 S Valley Rd, Crystal Spring, PA 15536
මෙම උතුම් පින්කමට සහභාගී වී කඨින චීවර පූජාවේ අනුසස් ලැබීමටත්, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා පින් රැස්කර ගැනීමටත් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු. 🙏🌸
අනුග්‍රහය: මයෝෂා මෙන්ඩිස් සහ පවුලේ සැම
🙏 තෙරුවන් සරණයි! 🙏
🌸 සාධු! සාධු! සාධු! 🌸
